'Be careful who you make memories with, those things can last a lifetime.'― Ugo Eze

March 26, 2021

සතුටු ආරංචි!

2020 ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරඟාවලියේ අවසාන ප්‍රතිඵල අනුව පල කෙරෙන කෙටිකතා සංග්‍රහයට මගේ 'අනාවැකි කියන්නා' කෙටිකතාවත් ඇතුළත් බව දැනගැනීම බෙහෙවින්ම සතුටු ආරංචියකි. 

මෙවැනි වැඩසටහන් මඟින් අප හට තව තවත් ලියන්නට ආසාවක් ඇතිකරවන සංවිධායක කමිටුවට සහ විනිශ්චය මණ්ඩලයට තුති!





 


5 comments:

  1. Congrats, මලී. දිනුවා වගේම තමයි ඉතින් මේකත්.

    ReplyDelete
    Replies
    1. thank you Lotus!
      තරඟෙට ඉදිරිපත් වුණු කට්ටිය දැකලා අම්මෝ... නෝ චාන්ස් කියලා හිතමින් හිටිය මම! :)

      Delete
  2. සුබ පැතුම්. ඔබගේ හැකියාවන්ට ඇගයීමක් ලැබීම සතුටකි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුධීර!

      Delete
  3. ඉතාම සතුටුයි හෙල්මලී ඔයාගේ ජයග්‍රහණය ගැන. මං තාත්ත එක්කත් පහු ගිය දා කිව්වේ ද්විභාෂා උගතුන් දැන් හිඟයි. ඒ නිසා ඔයාගේ හැකියාව ඉතාම වටිනවා කියල.

    ReplyDelete