'For you-a thousand times over.'― Khaled Hosseini, The Kite Runner

April 16, 2020

නිමා වූ



රත් පැහැ ව ගිනි අරන්
මඟ දෙපස තුරු පෙළ ම
එකින් එක අත හරී
මතක රැස, පත් විලස

නිමා වූ කතාවක
අවසාන පිටු අහුර

at Burwood, Vic

2 comments:

  1. ගසෙහි කොළ විවිධ වර්ණ ලබාගෙන වරින් වර බිම පතිත වී සෑදෙන ස්වාභාවික රටා හරිම චමත්කාර ජනකයි.ශීත රටවල හේමන්තයේදී දකින්නට ලැබෙන මේ අසිරියත් වසන්තයේදී දකින්නට පෙනෙන ගස් වැල් මල්වලින් බරවී තිබීමත් ස්වභාව සෞන්දර්යයේ අනර්ඝ නිමැවුම්.

    ReplyDelete
  2. කතාව නිමාවන විට
    මල් පිපෙයි අනෙක් අත
    ඩැෆොඩිල් පිපීලා
    ටියුලිපුත් අද හෙටම


    Myself Hattor

    ReplyDelete