January 15, 2020

තාත්තයි මමයි


තාත්තාගේ පොතත් මගේ පොතත් එකම පුස්තකාල රාක්කයකදී මුණගැසුණු අහඹු සිදුවීම!



සහස් පියවර- හෙල්මලී ගුණතිලක
පරිසරය නිවැරදිව දකිමු- දයාරත්න වීරසේකර

Casey- Cardinia Libraries, Melbourne- Jan 2020



5 comments:

  1. ජීවිතයම කියන්නෙමත්...වේලාවකට අහඹුවක්...

    ReplyDelete
  2. ඒ අහඹු සහමුවීම මට වඩා හොඳ දේවල් එකතු කරදීමට සමත් වීම ගැන ස්තුතී. දෙන්නටම හදවතින් කොටසක ආදරය

    ReplyDelete
  3. What a nice coincident

    ReplyDelete
  4. මේ අහඹු සිදුවීම තවත් වැදගත් වන්නේ, පොත් ප්‍රකාශයට පත්කළ රටෙන් පිටස්තර රටක, එකම පුස්තකාලයේ 'නව ප්‍රකාශන' රාක්කයේ, එකම තැන තිබීමයි.

    ReplyDelete