'Sometimes life has a cruel sense of humour, giving you the thing you always wanted at the worst possible moment.'- Lisa Kleypas

January 09, 2018

දුර-ළඟ



















මා සමඟ එක පෙළටම
බොහෝ දුර නුඹ එන විට
මැකී වියැකී මොහොතක 
යළි යළිත් හිනැහෙන විට 

අප අතර ඇති සිය ගව් 
හැකිලී එකම මිටකට 
හුස්මක් දැනෙන තරමට
හැඟේ නුඹ ළඟ ළඟ බව 


on the way to Lakes Entrance, Gippsland-Jan 2018

10 comments:

  1. Replies
    1. ස්තූතියි ඉයන්

      Delete
  2. හඳ ගැනත් ඔහොම හිතෙනවා.. සමහර රෑට.. හරියට ලෝකේ අනිත් ඔක්කොම අමතක කරලා මම ගැනම හොයල බලනවා වගේ කියල. :))

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? ඇයි වාහන වල යද්දී අපි එක්කම හඳ එනවා වගේ පෙනෙද්දී එහෙම!

      Delete
  3. Replies
    1. ස්තූතියි යාත්‍රා

      Delete
  4. ඉස්සර කාලේ ඈත සිටින කෙනෙකුට සන්දේශයක් යැවීම සඳහාත් තනිවූ වලාකුලක් උපයෝගී කර ගෙන තියෙනවානේ !

    ReplyDelete
    Replies
    1. ඔව් මේඝ දූතය නේද?

      Delete
  5. Replies
    1. ස්තූතියි දුමින්ද

      Delete