'Someone I loved once gave me a box full of darkness. It took me years to understand that this too was a gift.'-Mary Oliver

September 11, 2016

උණුහුම



























හිම සුනු ඉහෙන හීනෙක 
ගං ඉවුරතක නවතිමි 
ඉපල් අතු ඉති අතරින් 
ඉහිරෙන හිරුගේ දැවටෙමි 
ලෝකය මිදී ගල් වුණු 
විරාමයකදී හිනැහෙමි 
හදවතේ ගැඹුරුම තැන 
නුඹේ උණුහුම හඳුනමි 


Photo-Roadside stream near Hanmer Springs, New Zealand- Sept 2016

4 comments:

  1. // හදවතේ ගැඹුරුම තැන
    නුඹේ උණුහුම හඳුනමි //

    ReplyDelete
  2. ලස්සනයි මලී. ඇත්තටම මට මේ බ්ලොග් එක මගහැරිලා තිබ්බේ කොහොමද කියන්න මම දන්නේ නෑ. මේක් කියවද්දි නන්දා මාලනියන්ගේ " නවාතැන්පල ඔබයි" කියන ගීතය මතක්වුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද. Welcome! :)

      Delete