'but music only exists because the pauses exist, and sentences only exist because the blank spaces exist'- Paulo Coelho

August 18, 2016

සිනාසෙන පාඩම















කටුක කටු අතු කෙළවර
පිපුණු කහ මල් රැස වෙත-
සිනාසෙන හැටි මුල සිට
කියාදෙන පාඩම නුඹ!

yellow gorse flower
source- Flowers of Marlin




2 comments:

  1. මේ මල් ජාතිය හොඳට දැකලා පුරුදුයි. පස්සේ කල්පනා කලාම මතක් වුනේ අවුරුදු කීපයකට කලින් නවසීලන්තයට ගිය වෙලාවේ තමයි මේවා දැක්කේ. එහෙ හැමතැනම මේවා තියනවා.

    ReplyDelete
    Replies
    1. මේවා Horton Plains වලත් තිබ්බා වගේ මතකයි.ලස්සන වුනාට regarded as one of the worst weeds in Australia කියලා තමයි තියෙන්නේ. :)

      Delete