'Memories warm you up from the inside. But they also tear you apart.'- Murakami

April 29, 2016

පාට


























picture drawn with MS Paint

පොපී මල් අහුරක්
කවුළුවක් අද්දර
පුංචි දේදුන්නක්
මෝසම් වසින දවසක






5 comments:

  1. කහ පාට පොපි මලක්.....

    කහ පැහැති පොපි මල් ගැන වික්ටෝරියානු සාහිත්‍ය මෙහෙමලු කියන්නේ.
    ///Yellow poppies mean wealth and success during the Victorians times.///

    මම සාහිත්‍යධරයෙක්වත්, ලේඛකයෙක්වත් නොවේ. ඔය එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා. ලියන අයව දිරිමත් කිරීමටමයි මෙහෙම ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ, කහ පොපී මල් ගැන ඒ කතාව මම දැනගෙන හිටියේ නැහැ. පොපී මල් වල පාට හරි ලස්සන වුණාට හරිම සියුමැලියි-ඉක්මනට පරවෙනවා.

      Delete
  2. Paint වලින් මෙහෙම චිත්‍රයක් අඳින්න සෑහෙන අමාරුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් අමාරුයි, මුලදී ඇන්දේ බොහොම basic චිත්‍ර. ටිකක් පුරුදු වෙද්දී techniques ටිකක් හොයාගත්තා. පුතා නම් කියන්නේ 'you have far to go'කියලා! :)

      Delete