'And I was never sure whether you were the lighthouse or the storm' -David Jones

December 17, 2023

වයස්ගතවීම

වයස්ගතවෙද්දී ඉබේම නුවණ පහල නොවන බව මම දැන් දනිමි. ඒ වෙනුවට නැවතත් බොළඳ බව, අනුන් මත යැපීම වැනි ගති ඉස්මතුවන අතර අහිමි වූ අවස්ථා වෙනුවෙන් දොම්නසක් මුසු පසුතැවීමක් දැනෙන්නට ඉඩ ඇත. නිරතුරුව බුද්ධිමය ලෙස, භාවාත්මක ලෙස සහ අධ්‍යාත්මික ලෙස වැඩෙන්නන්ට පමණක් වයස්ගතවීමේ සාරවත් බව උරුම වේ.

Translation of a quote by James Hollis

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital Painting




8 comments:

  1. වටිනා ආදර්ශ්මත් පරිවර්තනයක් මලී.
    ජයවේවා

    ReplyDelete
  2. හ්ම්.....හිතන්න ඕනෙ කියමනක්.🤔

    ReplyDelete
  3. Gives food for thought!

    ReplyDelete
  4. නැත්තං කියන්නේ මොදයොත් වයසට යනවා කියලනේ

    ReplyDelete
  5. ඒ වගේ වයසට යන අය පරණ වයිං වගේ...පරණ වෙන්න වෙන්න හොදයි.... Mayya

    ReplyDelete
  6. එක නම් හරිම වටින කියමනක්
    එහෙම වෙන්න අලුතින් උත්සහ කරලම බැරිවෙයි වගේ

    ReplyDelete