සන්ධ්‍යාවේ දී
වියැකෙන ආලෝකයේ
පැහැය ගෙන
මගේ ශෝකයන්
එකින් එක මා වෙතම පැමිණේ.
වැළපෙන පරෙවියන් මෙන්
මා දෙවුර මත වසා
අමතක කරන්නට මා පතන සියල්ලම
යළි මටම පවසයි
දහවලේදී
වෙස්වලාගෙන සැඟව
ශෝකය යළිත් පැමිණේ.
ත්‍රෂ් කුරුල්ලන්ගේ
දිලිසෙන මියුරු හඬින්
මගේ ශෝකයන් මට ගයද්දී
හිරු රැසෙහි උණුසුමෙන්
විස්මෘතිව පැද්දෙමින්
මමත් එය යළි ගයමි
පරිවර්තනය -හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Old Woman' by Linda Pastan
From the book 'Five Stages of Grief' (1978)
Sketch- Ink on paper
වියැකෙන ආලෝකයේ
පැහැය ගෙන
මගේ ශෝකයන්
එකින් එක මා වෙතම පැමිණේ.
වැළපෙන පරෙවියන් මෙන්
මා දෙවුර මත වසා
අමතක කරන්නට මා පතන සියල්ලම
යළි මටම පවසයි
දහවලේදී
වෙස්වලාගෙන සැඟව
ශෝකය යළිත් පැමිණේ.
ත්‍රෂ් කුරුල්ලන්ගේ
දිලිසෙන මියුරු හඬින්
මගේ ශෝකයන් මට ගයද්දී
හිරු රැසෙහි උණුසුමෙන්
විස්මෘතිව පැද්දෙමින්
මමත් එය යළි ගයමි
පරිවර්තනය -හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Old Woman' by Linda Pastan
From the book 'Five Stages of Grief' (1978)
Sketch- Ink on paper
I like your drawings especially, your favorite wolves drawings. This one, a woman's face with long hair is excellent.
ReplyDeleteThank you Chalana, I think you mean foxes, not wolves :) Yes I love foxes, need to start drawing them again.
DeleteDrawing gives me infinite pleasure- a late discovery in life!
දුක් වන්නට එපා නංගි.
ReplyDeleteකියවගෙන එනකොටම මම හිතුවා Linda Pastan තමයි කියලා. ජීවිතේ ඉතාම සරල සිද්ධාන්තයකට වුනත් පොඩි philosophical touch එකක් එයාගෙ කවිවල දෙන විදිහ හරි ලස්සනයි.
ReplyDeleteLotus- Linda Pastan ගේ කවි වල මොකක්දෝ විස්තර කරන්න බැරි ලස්සනක් තියෙනවා නේද? A haunting beauty.
Deleteමේක කියවලා තියෙනවද? ඔයා කැමති වෙයි. කවදා කියෙව්වත් රිදෙන කවියක් මේක
https://wordsfortheyear.com/2018/01/21/the-five-stages-of-grief-by-linda-pastan/
තැන්ක් යූ මලී. හරිම ලස්සනයි ඒ කවිය.
Deleteකොහොමද අන්තිමට ඉවර කරන විදිහ "I have lost you" phrase එකෙන්ම. Yes, now I have completed the five stages of grief, but ...., I still have lost you වගේ. Grief, indeed, is a circular staircase. All steps are attached to a central point.
"Hope was my uncle’s middle name, he died of it". Hilarious.
Glad you liked it :)
Deleteලින්ඩා ගේ අනිත් කවි වගේ නෙමෙයි, ඒක පොඩි කේන්තියකින් ලියලා වගේ හිතෙන්නේ නැද්ද?
//After a year I am still climbing, though my feet slip
on your stone face.//
මේකයි, අර Uncle ගැන කියපු කෑල්ලයි බැලුවාම. හරියට අහිමි වුණු/ මැරුණු කෙනා ගැනත් දුක ඉවර නොවීම ගැනත් නොරිස්සීමෙන් වගේ කියලා මට හිතෙනවා
මේවා ඉතින් කවදාවත් පරිවර්තනය කරන්න බැරි කවි :)
And yes, grief is indeed a circular staircase. You think you reach the top but realize you are back to where you started. I love her use of similes.
DeleteI don't think you can write/feel something like this unless you have been there and done that
//Depression
came puffing up, a poor relation
its suitcase tied together
with string. In the suitcase
were bandages for the eyes
and bottles of sleep. I slid
all the way down the stairs
feeling nothing//
ඔව් එයා 5 stages of grief ගැන satisfied නැතුව යම් නොරිස්සුමකින් ලියන්නෙ. But instead of showing anger, she is using SATIRE.
Deleteමලීට වෙලාවක් ලැබුනොත් පරිවර්තනය කරන්න පුලුවන්නෙ.