Kitchen Poems |Nicolette Stasko
Clearing off
the
breakfast dishes
for the ten
thousandth time
I tighten my
kimono
adjust the
flowing sleeves
that drag
in the honey
and crumbs
move papers
from one place
to another
a slim
volume
of poetry
falls out
I am
reminded
how hard to
write
something
worth writing
there is a
familiar ache
behind my
eyes
the sky
seems
much too
blue
and sharp
todayදිනමිණ වසත් සුළඟ- 17/10/2017
wow.. very strong meaning!
ReplyDeleteWow.. :-o :-o
ReplyDeleteලිඛිතා, ඉයන්, මහේෂ්- thank you! මමත් කැමතියි මේකට.
ReplyDeleteපරිවර්තනය කරන්න කවි හොයාගෙන හොයාගෙන යද්දී මේවගේ නියම ඒවාත් හම්බවෙනවා!
ඇසට නැඟි කඳුලක්
ReplyDeleteමිරිකා හරිමි
නෙත් පියාගත්වනම
තරකොට
හිඳගනිමි
කුඩා මේසයෙහි
පුටු පොඩිත්තද
ළංකොට
අදිටන් කොට ගනිමි
ලියමි
එකම කවියක් හෝ
දිවා ආහාරය
පිළියෙල කිරීම
ඇරඹුමට පෙර
නොරිදවන කවියක
ReplyDeleteහද රිදෙන මතකය
අහෝ! කාලය කොතරම් නපුරුද?