'සිතිජය සේ අප සමීප වී ඉන්නේ.'- නන්දා මාලිනී
August 11, 2017
වෙහෙසද?
වලාකුළු අතුරන්නා වෙත-
මලානික දුර තරු එළි
නිව නිවා රහසින් පිඹ
සීරුවට රැළි අතුරා
...
නිදිගත් තුරුණු කඳු මත
ඉතින් වෙහෙසද මිත?
pic- Bruny Island, Tasmania
Related Posts
හිරු බැස යද්දී
November 14 2017
මීදුම් කවි
July 27 2017
සතුට!
August 25 2017
වෙහෙසද?
August 11 2017
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment