May 30, 2017

රෙදි බෝනික්කාගෙන් අපරික්ෂාකාරී දරුවාට





































Rag Doll to the Heedless Child 

I love you
with my linen heart.

you cannot
know how these
rigid, lumpy arms
shudder in your grasp,

or what
tears dam up against
these blue eye-smudges at
your capriciousness.

At night I watch you sleep;
you’ll never know
how I thrust my face
into the stream
of your warm breath;

and how
love-words choke me behind
this sewn-up mouth.

— David Harsent


දිනමිණ -වසත් සුළඟ- 30.05.2017






9 comments:

  1. පෙම් කරමි මම
    මේ ලිනන් හදවතින් ඔබට..

    නොදනිතත් ඔබ
    මේ කිළුටු ; උජු දෑතම
    සැලෙන'යුරු
    ඔබ යකඩ පහසින්..
    ලෙසම මේ
    නීල - බොඳ දෑස මුවාකල
    කඳුළු වියලී
    බැඳී යන'යුරු
    ඔබ වෙනස්වන මොහොතින්...

    ලොවම නිදන රාත්‍රිය
    මා ඔබ දෙසම බලා හිඳින,
    නොදනිතත් ඔබ
    ඔබ සුසුම් විඳින බව
    මා මුවින්....

    එලෙසම
    සිරව ඇති මැසූ මුව තුලම
    මහද රැඳි
    ආදර වදන් සියල්ලම....

    ඔබ නොදනිතත්...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිඛිතා!

      Delete
  2. මම අද උදේම 'දිනමිණ' on line බලද්දී කවිපෙළ දැක්කා. එය අමුතුම අදහසක් නේද? Personification of an inanimate object කියන්නේ මේ වාගේ එවාට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තාත්තා-ඔව් David Harsent ගේ කවි ටිකක් වෙනස්. අනිත් ඒවා පරිවර්තනය කරන්නත් ටිකක් අමාරුයි.

      Delete
  3. ස්තූතියි Pra Jay!

    ReplyDelete
  4. Replies
    1. ස්තූතියි රස්තියාදුකාරයා :)

      Delete
  5. "මේ හොඳ ලස්ස්න බෝනික්කා" ගීතයේ බෝනිකා ගායනා කරන කොටස මතක් වුණා. ළමා ගීතයක් වුණාට මම හරි කැමතියි මේකට.

    පුංචි බබා මං හිටි නිවසේ
    සෙල්ලමටයි හිත මුළු දවසේ
    පාඩම් වැරදීලා මේ පාරත්
    පන්තියේ අන්තිමයා

    ඔක්කෝටම මුල බෝනික්කා
    කියලා බනිනව ලොකු අක්කා
    ඒ හින්දා මං යනවා යන්නට
    එනවද මා එක්කා

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? ඔය සින්දුවේ දැකපු වීඩියෝ එකක බය හිතෙන විදිහට රඟපාපු බෝනික්කෙක්මයි මට මතක් වෙන්නේ ඒක ඇහෙද්දී!

      Delete