'Loving me isn’t easy. I have sharp edges, I have missing parts.'- Donte Collins

January 23, 2017

ඉබ්බි- නැවතත්


කලකට පෙර මා ඉබ්බි ගැන මේ සටහන ලියා තැබුවේ සොඳුරු සරසවි නොස්ටැල්ජියාවක අතරමංව සිටිද්දීය. අග මුල නැති මතක සැමරුමක් මිස කෙටිකතාවක් ලෙස එය නොලියවුණි. එහෙත් එය පුවත්පතක පළවීමට සුදුසුකම් ලබා ඇත. මෙය දිනමිණ පුවත්පතේ පළවෙද්දී මා ලංකාවේම උන්නත් එය හැබැහින් දැක ගැනීමට නොලැබිණි. ඒ තියා ඉබ්බි ව මුණගැසෙන්නවත් කතාකරන්නවත් නොලැබිණි. අවසානයේදී ඈ දැන් රට පුරා ප්‍රසිද්ධ බව කියා ඈට පණිවිඩයක් පමණක් තබා ආවෙමි. 

දිනමිණ, වසත් සුළඟ-17.01. 2017 

ඉබ්බි




4 comments:

  1. ඉබ්බිත් චරිතයක් වුනා එහෙනං ඈ? .....මමත් සුබ පැතුවයි කියන්න...:)

    ReplyDelete
    Replies
    1. හරි අමාරුයි ඉබ්බි ව අල්ලා ගන්න! :)

      Delete