'We hovered a little above the earth. We even flew a little.'― Yehuda Amichai

December 12, 2016

සඳ!



දුරක දිදුලන සඳවත
නතර වී හදවත මැද
මුමුණමින් මුදු තනුවක්
අඳුරු නැති අහසක් ගැන
සිනහවක් තවරනු මැන
වළාවක දුර විහිදෙන
අමාවක දවසක වුව
එළි තිතක් හද රඳවන


3 comments:

  1. යළි යළිත් කියවමි.
    එලෙසින්ම විඳිමි.

    ReplyDelete
  2. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ස්තූතියි- ප්‍රභාත්, දුමින්ද

    ReplyDelete