December 12, 2016
සඳ!
දුරක දිදුලන සඳවත
නතර වී හදවත මැද
මුමුණමින් මුදු තනුවක්
අඳුරු නැති අහසක් ගැන
සිනහවක් තවරනු මැන
වළාවක දුර විහිදෙන
අමාවක දවසක වුව
එළි තිතක් හද රඳවන
3 comments:
ප්‍රභාත් චින්තක මීගොඩගේ
December 12, 2016
යළි යළිත් කියවමි.
එලෙසින්ම විඳිමි.
Reply
Delete
Replies
Reply
Duminda Abeysekara
December 12, 2016
ලස්සනයි.
ජයවේවා!!!
Reply
Delete
Replies
Reply
මලී
December 14, 2016
ස්තූතියි- ප්‍රභාත්, දුමින්ද
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
යළි යළිත් කියවමි.
ReplyDeleteඑලෙසින්ම විඳිමි.
ලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි- ප්‍රභාත්, දුමින්ද
ReplyDelete