'You know what charm is: a way of getting the answer yes without having asked any clear question.'— Albert Camus (The Fall)
September 07, 2016
ඇස ගැටෙන තෙක් සයුර
Until I saw the sea I did not know that wind could wrinkle water so
I never knew that sun could splinter a whole sea of blue
nor did I know before, a sea breathes in and out upon a shore
- Lilian Moore
මම හිතන්නේ ලිලියන් මුවර් මුහුද දකින්න ඇත්තේ ගොඩක් වැඩිහිටි වෙලා. මොකද මම පොඩි කාලෙ මුහුද දැක්ක පලවෙනි දවසෙ මාර බයවිල්ලක් බය වුණේ රැල්ලට. හැබැයි එදාම පොඩ්ඩ පොඩ්ඩ බය ඇරගත්තා.
ReplyDeleteඅපේ නංගි කෙනෙක් ගේ පුතෙක් මුලින්ම මුහුද දැකපු දවසේ ගත්තු පින්තුරයක් තියෙනවා. පොඩි එකාගේ ඇස් දෙකේ තියෙන පුදුමේ priceless :)
Delete