'Sometimes you have to lose yourself to discover who you are' - Paulo Coelho

June 07, 2016

ශෝකය









4 comments:

  1. එතකොට ශෝකයෙන් ඉන්න අයට සතුට දෙන්නේ කවුද? :)

    ReplyDelete
    Replies
    1. මායාවක් ය සතුටම
      හරිහැටි පෙනෙන නොපෙනෙන
      අහිමි වී ලුහුබැඳි විට
      දෑඟිලි අගම නවතින

      සතුට නිති හමුවනු ඇත
      නොසිතනම තැන් තැන්වල

      ගීතයක් විය හැක එය
      මුදු ව හිත් අග දැවටෙන
      නොසෙල්වෙන රිය පෙළ මැද
      කාන්සිය තෙරපෙන විට

      කෝපි උගුරක් විය හැක
      අඳුරු දවසක කෙළවර
      සෙනෙහසක් පිරි දෑසක්
      මඟ බලා සිටි නිවසක

      මඳ ඉඩක් ඇති සතුටට
      දුක තරම් මහා බර නැත
      එකම සිතුවිල්ලක් වී
      සිනාවක් ගෙන එනු හැක :)

      Delete
  2. ඒ දෙන ශෝකයත් අපි තදින්ම බාර ගන්න එකයි තියෙන අවුල.

    ReplyDelete