'loving you was the most exquisite form of self destruction' - Unknown

January 16, 2016

නැවතීම්

වියළි හුළඟක් විත්
රත් පෑ දූලි විසිරන
මද්දහන මොහොතක
තනිව මම, මඳ හෙවනක

බඩ ඉරිඟු පුස්ඹක
සුදු පැහැ දිලෙන නෙලුමක
කෝන් ගස් ගොන්නක
නතර වී මුළු ලෝකය!

2 comments:

  1. Lassani...

    ReplyDelete
  2. අනුරාධපුර පැත්තේ ගිහින් වගෙයි...

    ReplyDelete