'Someone I loved once gave me a box full of darkness. It took me years to understand that this too was a gift.'-Mary Oliver

December 27, 2015

ඒ වැවයි

මේ ඒ වැවයි,

උදා හිරු රැස් තවරා
කොපුල් ලා රත් කරගත්

හවස වැස්සට හසු වී
හඬා නෙතු බොරකර ගත්

දුවන ඉගිලෙන සුළඟට
දිය රැළිති කළඹා ගත්

එක කුමුදකුදු නොලබා
සඳට පෙම උතුරා ගත්
























Lake Eildon- VIC




5 comments:

  1. අටමාගේ බ්ලොග් ලිස්ට් ඒකේ තියෙනවා දැකලයි අාවේ... බ්ලොගය අගෙයි...... සින්ඩි වලටත් ඒන්න...... බ්ලොග් කියවන්නන්ට ඒක පහසුවක් වේවි....... අපේ සින්ඩියට දා ගත්තා....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  2. 1 y 2 y peli athara sambandayak thawa thibba nm honday. peli athara galaa yaama madi wage

    ReplyDelete
  3. ලස්සනයි...

    ReplyDelete
  4. කිරි වැදී නලියනා ගොයමට
    තෙතමනය ගෙනදුන්

    කවමදාවත් කුඹුර දැකනැති
    හැමදාම තනිවූ

    මේ ඒ වැවයි

    ReplyDelete