'The worst thing in life is not to end up alone. It is to end up with people who make you feel alone.'- Robin Williams

November 10, 2015

සඳ!

චෙරි ගසක් පාමුල
පොරවා විසිරි මල් රැස
දිය කඩිත්තක් මැද
වෙහෙසවී නිදියයි, සඳ!



3 comments:

  1. චිත්ත රූප මැවෙන අපූරුම කවි!

    ReplyDelete
  2. බස්සි, දේශකයා- ස්තූතියි!

    ReplyDelete