“ප්‍රේමය සම්බන්ධ කාරණා වලදී
මම නම් ඉතා ප්‍රවේසම් වෙමි,
නැණවත් ව කටයුතු කරමි,
කල්පනාවෙන් තෝරාගනිමි”
මෙසේ කියන්නන් නොව
තමන් කිසිදු තෝරාගැනීමක් නොකළත්
අදෘශ්‍යමාන
බලගතු
කිසිවෙකුට නතු නැති
සුන්දර
නොගැලපෙන බලයකින්
තමන් ව තෝරාගනු ලද අය පමණක්
ප්‍රේමය ගැන මා කියන දෑ
තේරුම් ගනු ඇත
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Not anyone who says' by Mary Oliver
Digital art
නැණවත් ව කටයුතු කරමි,
කල්පනාවෙන් තෝරාගනිමි”
මෙසේ කියන්නන් නොව
තමන් කිසිදු තෝරාගැනීමක් නොකළත්
අදෘශ්‍යමාන
බලගතු
කිසිවෙකුට නතු නැති
සුන්දර
නොගැලපෙන බලයකින්
තමන් ව තෝරාගනු ලද අය පමණක්
ප්‍රේමය ගැන මා කියන දෑ
තේරුම් ගනු ඇත
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Not anyone who says' by Mary Oliver
Digital art
ප්‍රේමයට කා ළඟවත් ඉඩක් නැති බවද පෙනී යන්නේ?
ReplyDeleteප්‍රේමය planned විදිහට අත් විඳපු අයට නම් ප්‍රේමය ගැන මගේ මතය තේරෙන එකක් නැහැ කියලා :D
Delete(හැබැයි මගේ මතය මොකක්ද කියලා නම් කියලා නැහැ)
"අදෘශ්‍යමාන
ReplyDeleteබලගතු
කිසිවෙකුට නතු නැති
සුන්දර
නොගැලපෙන බලයකින්
තමන් ව තෝරාගනු ලද අය පමණක්.."
ඒ කොටස හරිම ලස්සන අදහසක්. මම තේරුම් ගත්තෙ ඒ self- love කියලයි, i.e. choose yourself.
"...chosen by something invisible and powerful and uncontrollable and beautiful and possibly even unsuitable..." ඒ ටික මලී පරිවර්තනය කරලා තියෙන විදිහ ටොප් ක්ලාස්. ඔරිජිනල් version එක විතරක් කියෙව්වනම් මට මෙලෝ හසරක් තේරුම් ගන්න බැරිවෙයි 😍
//මම තේරුම් ගත්තෙ ඒ self- love කියලයි// Lotus එහෙම කිව්වාම මටත් හිතෙන්න ගත්තා මගේ version එක වැරදිද කියලා :D
Deleteසාමාන්‍යයෙන් Mary Oliver ගේ කවි බොහොම සරලයි. හැංගුන තේරුම් නැහැ. අපි දේවල් overcomplicate කරගන්නවද මන්දා ඒවා තේරුම් ගන්න ගිහින්!
මලී තේරුම් ගත්ත විදිහ හරි. මම කමෙන්ට්ස් දාන්නෙ බාගෙට. I thought that the phrase "තමන් ව තෝරාගනු ලද අය පමණක්" means chosen by self, and, therefore, implies self-love.
DeleteI think I misread "තමන් ව තෝරාගනු ලද අය" and interpreted it as "තමන් විසින් තමන්ව තෝරාගනු ලද අය". I think you used the word "තමන් ව" as in the 'subjects' being chosen.
(anyway, මලී කියලා තියෙනවා වගේ මේක කම්ප්ලිකේටඩ් කරන්නෙ නැතුව මම මෙතනින් මාරු වෙන්නම්. 🤣🤣).
ඔයාගේ තවත් හොද පරිවර්ථනයක්
ReplyDeleteමාත් ප්‍රේමය ගැන එකක් ලියල පලකලා විතරයි
Thank you Mr.Lemon.
Deleteලිපිය කියවලා ආවා. වැදගත් විශ්ලේෂණයක්