'For you-a thousand times over.'― Khaled Hosseini, The Kite Runner

September 29, 2019

සහස් පියවර පොත Book Fair එකේදී!

අවුරුදු ගාණක් තිස්සේ ලංකාවෙන් පිට ඉන්න නිසාත්, අපි ලංකාවට ගියත් යැවෙන්නේ දෙසැම්බර් නිවාඩුවට නිසාත් මම කවදාවත්ම සැප්තැම්බර් මාසේ Book Fair එකට ගිහින් නැහැ! වෙනදාට හැමදාම මේ කාලෙට facebook එකෙන් Book Fair එකේ විස්තරත්, හැමෝම ගත්ත පොත් වල විස්තරත්, යාලු මිත්‍රයෝ මුණගැහිලා ගත්තු පින්තූරත් බලලා සතුටු වෙන එක තමයි වෙන්නේ.

ඒත් කවදාවත් Book Fair නොගිය මං වෙනුවට මේ සැරේ මගේ පොත Book Fair ගිහින්... ඒ ගැන දැනෙන්නේ ඉතින් පුංචි පහේ සතුටක් නම් නෙමෙයි!

පින්තූර - 233 සයුර කුටියේදී චංකනී දයාරත්න නංගී ගෙන් 







4 comments: