'We hovered a little above the earth. We even flew a little.'― Yehuda Amichai

January 29, 2019

චෙරි චොකලට් රස ජීවිත- සටහන යේෂා ෆර්නෑන්ඩු, යං අතිරේකය

යේෂා ව මම දැනගෙන හිටියේ නැහැ. පොත එළිදක්වපු දවසේ පිරිමි කෙනෙක් 'යේෂා ට කියලා මේ පොතේ අත්සන් කරලා දෙනවාද?' කියලා ඇහුවා. මම හිතුවා ඒ ඇහුව කෙනාගේ  නම කියලා. පිරිමි කෙනෙක් යේෂා වෙන්න බැරි නිසා මම යෙෂ් කියලා අත්සන් කරලා දුන්නා.  නම වරද්දලා දුන්නත් යේෂා ගෙන් මේ අද ලැබුණු තෑග්ග! මේ හෘදයංගම විචාරයට  ස්තූතියි යේෂා! කලින් හඳුනාගෙන නොහිටි නිසා මේක තවත් අගෙයි! 

සටහන- යේෂා ෆර්නෑන්ඩු
මව්බිම 29.01.2019 යං අතිරේකය  

1 comment:

  1. එදා පොත එලි දැක්වීමේ උත්සවය ඉතාමත් ලස්සනට ගිය නිසාත්, පොතෙහි අන්තර්ගතය නවතම මගකට යොමුවී තිබෙන නිසාත්, තව තවත් විචාර ලැබෙන්නට පුළුවන් !

    ReplyDelete