'You know what charm is: a way of getting the answer yes without having asked any clear question.'— Albert Camus (The Fall)

January 16, 2019

සහස් පියවර කෙටි කතා එකතුව ජනගත වීම


සහස් පියවර කෙටි කතා එකතුව ජනගත කිරීම 2019 ජනවාරි 18 දා හවස් 3ට මහවැලි කේන්ද්‍රයේදී. 



දිනමිණ 16.01.2019

16 comments:

  1. සුභ පැතුම් අක්කා.

    ReplyDelete
  2. සුභ පැතුම් !

    ReplyDelete
  3. අප්සෙට් ම දවසක් උනා.. දිගටම කොළඹ ඉඳල එදාට විතරක් ගාලු ගිහින් එන්න යන්න වෙලා..

    උණුසුම් සුභ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කල්‍යාණ!

      Delete
  4. අගෙයි!, බොහොම අගෙයි!
    හැට්ටර්ගේනුත් ෆැරන්හයිට් 120ක විතර සුබපැතුමක්.

    Myself Hattor

    ReplyDelete
  5. සතුටුයි මලී. දයාවි තුමාගේ ආරාධනය පරිදි එදිනට පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. සුභ පැතුම්.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද, එදාට මුණගැහෙමු

      Delete
  6. ලංකාවේ ජීවත්වන සහෝදර බ්ලොග්කරුවන් සහ බ්ලොග්කාරිනියන් පොත් එළිදක්වනකොට ඉතින් කණස්සල්ලෙන් හිටියා ඒ ඒකකට වත් සහභාගි වෙන්න බැරි නිසා. ඉඳලා ඉඳලා මේ රටේම ඉඳන් බ්ලොග් ලියන මලීත් ඉතින් ලංකාවටම ගියා පොත එළිදක්වන්න :) කමක් නෑ.. සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර. ඔව්නේ, මුලින් ගමනත්, පසුව පොත් එළිදැක්වීමත් යෙදුනේ. ඔය විදිහට මේක මඟ හැරුණු අය වෙනුවෙන් ආයෙත් ඔස්ට්‍රේලියාවේදීත් පුංචි එළිදැක්වීමක් තියමු! :)

      Delete
  7. My heartfelt congratulations Malee!!!

    ReplyDelete

  8. පොත එළිදැක්වීම ඉතාමත් උසස් අන්දමින් පැවැත්වුවා. මටත් එයට සහභාගී වීමට ලැබීම හරිම වාසනාවක්.
    Blog වලින් පමණක් හඳුනාගෙන තිබුණු සහෘදයින් කිහිප දෙනෙකුම සැබවින් දැක ගැනීමට ලැබීම හරිම වැදගත්. දුමී සහ Pra Jay එලි දැක්වීම සඳහා හභාගිවීම ගැන ඔබට විශේෂ ස්තුතියක්. එතෙර සිට, ඉතා සුළු කාලයකදී මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිණිස ශක්තිය සහ ධෛර්යය ලැබීම ගැන මලී දුවට මාගේ ප්‍රණාමය!

    ReplyDelete