හතලිස්වෙනි උපන්දිනයකට
කෙතරම් අමුතු ද
කෙතරම් හොඳට ගැලපේ ද
ගස් වල පත්
කහ පැහැයට හැරීම
මැයි මාසයේදී ම
මා ජීවිතයෙන් අඩක්
අවසන් වෙද්දී ම
වෙනස් වීමක් අපේක්ෂා
කළා ද මා?
වෙනස් ලෙස දැනීමක්?
අපේක්ෂා කළා ද
තූර්ය වාදනයක්,
ගිනි කෙළි,
-දුරක සිට මා අදහන අය ?
අප අස්වැන්න ලබන්නේ
වැපිරූ දෙයිනි
අද
මා සතුව ඇත
එක් යහපත් ස්වාමියෙක්
මුළුතැන්ගෙයි කෑමක්
හදමින්
එක් කුඩා දියණියක්
සෝපාවේ කිවිසුම්
හරිමින්
ඈත විල් තෙරේ
නිල් අහස් පසුබිමේ
ගිනි ඇවිලුණු කඩු
පෙළක් ලෙස
රන් පැහැති පොප්ලර්
ගස් පෙළ සීරුවෙනි
Poem for a
40th Birthday | Nicolette Stasko
How strange
it is
how
appropriate
the trees
turning yellow
in May now
half my life
is over
did I expect
to be
different
feel
differently?
a brass band
fireworks
worshippers
from afar?
we reap what
we sow:
this day
I have
one good man
making curry
in the kitchen
one little
daughter
sneezing on
the couch
around the
lake
the golden
poplars stand
erect and
sharp as flaming swords
against the
blue
blue sky
-Oil on canvas- Graham Gercken
Very touching verse and the image you have posted is perfect. They really looks like flaming swords...:)
ReplyDeleteAt forty,
Taking a well earned breather,
A sort of a respite from everyday life,
Looking back with memories so fond,
With an audible sigh so long,
And murmuring to myself,
"Well as they say...LIFE BEGINS AT FORTY"
Isn't it so now?
hopefully.. will have to see from tomorrow! :)
Deleteජය වේවා ..!!!
ReplyDeleteස්තූතියි!
Delete"this day
ReplyDeleteI have
one good man
making curry in the kitchen
one little daughter
sneezing on the couch"
The poet has visualised the natural trend at the age of fourty
A small correction for you
"One little son
Watching TV on the settee"
Good luck to you all