October 20, 2016

Solitude



the setting sun slants
amber streaks on the panes
the world holds its breath
and the treetops are still

stillness is a cat
dozing on the window sill
stillness is a lark
free-floating in the breeze
minutes blend together
and the hours are one
when a heartbeat echoes
and silence is profound

a ripple in the pond
a cloud over the sun 
and magic scatters quickly 
as soon as it begun 

the cat saunters off
with a glance and a yawn 
and dusk wanders in
gathering its purple gown



孤独- kodoku | solitude

picture drawn with MS paint

October 18, 2016

ප්‍රියතම හයිකුවක්

















































Japan | Billy Collins

Today I pass the time reading
a favorite haiku,
saying the few words over and over.


It feels like eating
the same small, perfect grape
again and again.

I walk through the house reciting it
and leave its letters falling
through the air of every room.

I stand by the big silence of the piano and say it.
I say it in front of a painting of the sea.
I tap out its rhythm on an empty shelf.

I listen to myself saying it,
then I say it without listening,
then I hear it without saying it.

And when the dog looks up at me,
I kneel down on the floor
and whisper it into each of his long white ears.

It's the one about the one-ton temple bell
with the moth sleeping on its surface,

and every time I say it, I feel the excruciating
pressure of the moth
on the surface of the iron bell.

When I say it at the window,
the bell is the world
and I am the moth resting there.

When I say it at the mirror,
I am the heavy bell
and the moth is life with its papery wings.

And later, when I say it to you in the dark,
you are the bell,
and I am the tongue of the bell, ringing you,

and the moth has flown
from its line
and moves like a hinge in the air above our bed.

දිනමිණ, වසත් සුළඟ- 18/10/2016




October 13, 2016

මතක කැබලිති

-අළුත් අයිතිකරුවන් විසින් බාගෙට කඩා දැමූ මහගෙදර අහම්බෙන් ඇස ගැටුණි

පුංචි කාමරයට
උදේකට අව්ව වැටුනම
කැටයම් මෝස්තරයක්
ඇඳෙනවා බිත්ති හතරේම


කුස්සියේ මතකද
පෝරණුව ළඟ කෙලවර
පූසි ට පැටව් ලැබුණේ
එතැනයි රෑක කළුවර

පුංචි ගවුමක පැටලී
එක තැනක් ඇදවී ගිය
ජනේලයේ ග්‍රිල් එක
මතකයි තවම හොඳටම

පින්තූර පේලිය
අපි තුන්දෙනා හිනැහුණ
මෙතැන මේ බිත්තියේ
තවමත් පෙනෙන නොපෙනෙන

ඉතින් දැන් නිමවී
යුගයක් මෙතැන ගතවුණ
හීනයක සෙවනැලි
තවම දැවටේ හැමතැන

බිඳී ගිය ගඩොලක
උළු කැටක කැබලිති මැද
තවමත් ම රැව් දේ
සිනා හඬ සොඳුරු යුගයක

October 07, 2016

හීනයක්!

ගැඹුරු නින්දක පසුවුණු
සයික්ලමෙන් මලකට වුව
පෙති අතර සඟවා ගත්
හීනයක් පැවතිය හැක

සිනාසෙන්නට අමතක
වැහි වැටෙන හවසක වුව
ඒ හීනයම ඇහැරී
කවියක් ව ගිලිහෙනු හැක


drawn with MS Paint