'Sometimes life has a cruel sense of humour, giving you the thing you always wanted at the worst possible moment.'- Lisa Kleypas

August 01, 2022

සෙල්ලම් බඩු- ලන්ඩන් කවි, අගෝස්තු 2022

4 comments:

  1. "මම මට කවදාවත් ලබාගත නොහැකි දේ වෙනුවෙන්-කාලයත් ශක්තියත් වැය කරමි"
    එහෙමම කියන්නත් බෑ නේද. මම හිතන්නෙ අපිට contentment නැති එකයි ප්‍රශ්නෙ. We achieve our dreams but sometimes fail to see what we have achieved.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus මම හිතන්නේ මෙතන මේ පුද්ගලයාට කැවදාවත් තෘප්තියක් නැති බව, achieve කරලා ඉවරයක් නැති බව වෙන්නැති මෙතැනින් කියන්න හදන්නේ. original එකේ තිබුණෙත් //I spend both my time and my strength over things I never can obtain.//

      ජීවිතයකට Never කියන්නේ බොහොම බැරෑරුම්, final වචනයක් නේ?

      Delete