April 16, 2021

සමහර දවස්

හිරු රැස් බිඳක් ඉහිරී
මල් පෙති අතර දැවටී
මවන මුදු දේදුන්නක්

මල් පොකුරක්ව එන්නේ
ඇත්තටම හසරැල්ලක්!

- Digital painting with oil brush tools






No comments:

Post a Comment