July 27, 2016
July 26, 2016
සරල ය, ප්‍රේමය
Love is simple:
it is waking up
knowing you exist
in a mind
outside of your own
it is having one heart
that carries two beats
it is you and me
spoken in terms of
us and we
- Tyler Kent White
දිනමිණ, වසත් සුළඟ අතිරේකය 26/07/2016
July 24, 2016
පුතුට
සිසිරයේ
සීත උදයක
ලේ පාට සිහිනෙක මැද
මහමෙර දෑත මිටි කර
නුඹ රහසේම පිපුණා
ලේ පාට සිහිනෙක මැද
මහමෙර දෑත මිටි කර
නුඹ රහසේම පිපුණා
කඳුලක
රිදෙන සිසිලත්
සුසුමක
දැවෙන පවනත්
සිනහවේ
මුදු ව අතුරා
නුඹ මවෙත
ගෙන ආවා
කුස තුල
නිදන කල මෙන්
කටපාඩම් ය
තවමත්
නුඹේ හද
ගැස්මේ හඬ
මගේ හද
මැද දැනෙනා
ඉතින්
දිවයනු මැන දුර
ලෝකය නුඹේ
පාමුළ!
නුඹ
සිනාසෙන හැම විට
මගේ ලොවේ
හිරු මැවෙනා
happy birthday my little one!
July 20, 2016
දෑකැති සඳ සහ රිදී සලබයා
I
Tonight the moon is a perfect…
not quite but nearly sickle
its edges clearly cut
as a white flower in a dim garden
a bone kicked up
on a forest floor
if I bend my knees slightly
and look
I can change its position
maneuvering it
into the shivering branches
of the bare ash tree
II
This morning the silver moth
which had circled and fluttered
against that not quite sickle moon
lay pressed on the carpet
a smudge of grey dust
perfect powdery wings
scattered
under heedless footsteps
-Nicolette Stasko
දිනමිණ වසත් සුළඟ අතිරේකය - 19/07/2016
July 19, 2016
දුර
සඳ එළිය ඉහිරෙනා පතන් බිම් කෙළවරක
පිණි බිඳක් තබා යමි නුඹට හෙට හමුවන්න
කවි අකුරු හිඟ වුවත් හිස්ම හදවත කොණක
නුඹ අදත් සිත ළඟයි රිදෙන පැතුමක් විලස
July 12, 2016
ඇගේ කුඩා රුව
smiling au revoir, alone on her verandah,
a small figure half-covered by shadow.
I hold her wave, see myself sharing it
eightfold, once for each of us – a wave
we have grown into
as she perfected it, voiced it over years
listening for the two who died,
losses she carried into her skin,
her children – the only trophies
she ever wanted.
Now I search her face
contained, real as light,
hear over her words sewn into
the wave, 'There are many kinds of love
and I have lived some of them.
- Katherine Gallagher
දිනමිණ- වසත් සුළඟ අතිරේකය 12/07/2016
July 05, 2016
උදෑසන-ඔබ
සිහින් මිහිදුම විලසට
පැතිරෙන්න හද පතුලත
කඳු හිසක දුර තැවරෙන
රන්සුනු බිඳයි ඔබ මට
ඇහැරවා හැම පිණි බිඳ
දේදුණු තබා යනු මැන
නොකියූ කවක් ලියනෙමි
විල් දියක කැඩපත මත
රන්සුනු බිඳයි ඔබ මට
ඇහැරවා හැම පිණි බිඳ
දේදුණු තබා යනු මැන
නොකියූ කවක් ලියනෙමි
විල් දියක කැඩපත මත
dawn in Golden Valley, Tasmania
July 03, 2016
විලෝ ගස
මර්ට්ල් මල් ඉහිරී ගිය සොඳුරු යෞවන බිමක
වැතිර උන්නෙමු දිනෙක, මැයි මසත් නැවුම් කල
මුහුලසෙහි සඳ කිරණ දැවටුවා විලෝ ගස
පිණි දියෙන් දිලිසුණා රෝස කැකුළුද ඈත
අද වැතිර හිඳිමි මම බිඳෙනසුලු පොළොව මත
අයදිමින් මියයන්න, මියඇදුණු වසර ලෙස
අව පැහැ ව, වියලෙමින් රෝස කුසුමෙහි නටුව
හිස සලයි විලෝ ගස, දුරක විසිකර සුළඟ
`````````````````````````
The Willow | Dorothy Parker
On sweet young earth where the myrtle presses,
Long we lay, when the May was new;
The willow was winding the moon in her tresses,
The bud of the rose was told with dew.
And now on the brittle ground I'm lying,
Screaming to die with the dead year's dead;
The stem of the rose is black and drying,
The willow is tossing the wind from her head.
pic- Sanjeet V
දිනමිණ වසත් සුළඟ අතිරේකය 05/07/2015
Subscribe to:
Posts (Atom)