වයස්ගතවෙද්දී ඉබේම නුවණ පහල නොවන බව මම දැන් දනිමි. ඒ වෙනුවට නැවතත් බොළඳ බව, අනුන් මත යැපීම වැනි ගති ඉස්මතුවන අතර අහිමි වූ අවස්ථා වෙනුවෙන් දොම්නසක් මුසු පසුතැවීමක් දැනෙන්නට ඉඩ ඇත. නිරතුරුව බුද්ධිමය ලෙස, භාවාත්මක ලෙස සහ අධ්‍යාත්මික ලෙස වැඩෙන්නන්ට පමණක් වයස්ගතවීමේ සාරවත් බව උරුම වේ.
Translation of a quote by James Hollis
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Digital Painting
වටිනා ආදර්ශ්මත් පරිවර්තනයක් මලී.
ReplyDeleteජයවේවා
හ්ම්.....හිතන්න ඕනෙ කියමනක්.🤔
ReplyDeleteහ්ම්ම්
ReplyDeleteGives food for thought!
ReplyDeleteනැත්තං කියන්නේ මොදයොත් වයසට යනවා කියලනේ
ReplyDeleteඒ වගේ වයසට යන අය පරණ වයිං වගේ...පරණ වෙන්න වෙන්න හොදයි.... Mayya
ReplyDeleteඑක නම් හරිම වටින කියමනක්
ReplyDeleteඑහෙම වෙන්න අලුතින් උත්සහ කරලම බැරිවෙයි වගේ
👌👌👌
ReplyDelete