May 01, 2019

නිහඬ බව

The Silence | Michael Faudet

නිහඬ බව
ඇතැම් දින තිබිණි
බිම වැටෙන අල්පෙනිති හඬ
දුර ඈත බඹර ගුම් නද
සබන් පෙණ බිඳී යන හඬ
පවා මට ඇසෙන

එහෙත් කෙලෙසක හෝ
නෑසිණි මට
කන් බිහිරි කරවන
මා හද බිඳෙන හඬ

ඇසුණේ නිහඬ බව පමණි
ඔබ යන්න ගිය විට


Link to original poem - michaelfaudet 


Photo- Autumn colours in Kalorama, Dandenong Ranges- VIC


3 comments:

  1. The colours adorning nature during spring are marvelous. But they also predict the signs of weeping nature, in the forthcoming and expected winter.

    ReplyDelete
  2. යමක් තියන බව ඇඟවෙන බිඳෙන හඬ හොඳයි, කිසිවක් නැති බව හැඟවෙන නිහඬ බවට වඩා....

    ReplyDelete