July 24, 2018

ඔක්තෝම්බරයේ අග


Late in October |Linda Pastan

Late in October, I watch
it all unravel–the whole
autumn leafery
succumbing to rain.
At the moment
of their most intense beauty,
reds and yellows bleed
into each other
like dried paints on a palette–
those ghosts of pictures
never painted.

Perhaps beauty
is the mother of death,
not the other way around.
Perhaps the rain itself
is an answer: knives
of crystal, cleansing
and killing as it falls.
I turn from the window;
winter is coming next.
White will have
its own perfections.
 



දිනමිණ වසත් සුළඟ 24.07.2018


 


12 comments:

  1. ලස්සන පරිවර්තනයක් මලී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. Reds and yellows bleeds into each other.. රන් තැඹිලි පැහැයෙන් සෙමෙන් මුසුවෙයි එකිනෙක.. Awesome!!!

    ReplyDelete
  3. Good poem choice. I like it :)

    ReplyDelete
  4. The beautiful shades of colour created by nature during autumn are gradually erased off by the rain. (knives of crystal).

    This idea has been translated very well with a lively phrase!

    ReplyDelete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  6. මගේ රේඩියෝ කෙටිකථා සදහා ඔබේ කතා භාවිතා කරන්නට අවසර දෙන්න කැමතිද කියල අහන්නත් කැමතියි . මම මේ වනවිට බස්සීගේ නවාතැන , පරිවර්තන , හැලප කඩේ , තිලක සිත , කට්ටකාඩුව , සිරාගේ කාමරේ සහ ට්‍රාන්ස් සිල්වේනියා බ්ලොග් අඩවි වල පලවූ කථා වලින් නිර්මාණ කර තිබෙනවා .

    ඔබේ නිර්මාණකරණයට ජය . දිගටම ලියන්න .

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ගොඩවැදුනාටත්, ඔබේ අදහසටත් ස්තූතියි අනුරුද්ධ. ඔබේ රේඩියෝ කෙටිකතා සඳහා මගේ කතා සුදුසු නම් මට ඒ ගැන බොහොමත් සතුටුයි. කැමති කතාවක් ගන්න. පුළුවන් නම් මට ලින්ක් එකක් එවන්න අහලා බලන්න. තව තවත් සොඳුරු නිර්මාණ කරන්න..ජය!

      Delete
  7. බොහොම ස්තුතියි ඔබේ අවසරයට මම කතා 2 ක් මුලින් කරන්නම් . පුර්ව පිටපත සහ අවසන් පිටපත ඇතුලත් ලින්ක් එක ඔබේ විද්‍යුත් තැපෑලට එවන්නම් . ඉඩ ලැබෙන විදිහට යූ ටියුබයට එකතු කර මගේ බ්ලොග් එකට එක් කරන්නම් . එතකොට ඔබට කැමති නම් යූ ටියුබ් ලින්ක් එක ඔබේ බ්ලොග් එකට එකතු කරන්න පුළුවන් . ඒත් එක්කම ලබන අවුරුද්දේ සවන රේඩියෝවට කරන්න හිතාන ඉන්න කවි වැඩසටහනට ඔබේ පරිවර්තන කවි ගන්නද ?

    ReplyDelete
    Replies
    1. හරි, බොහොම ස්තුතියි!පරිවර්තන කවි නම් ඕනේ තරම් තියනවා. හැම සතියෙම වගේ එකක් දානවනේ මම. ඕනේ එකක් ගන්න, කිසි ප්‍රශ්නයක් නැහැ.

      Delete
    2. ඔබේ කතා අතුරින් ප්‍රේමයයි වෛරයයි අතරේ සහ වාසගම් වලින් කතාවක් කලා . ඔබේ පරිවර්තන කවි රැසක් ඉදිරියෙදී කරන කව් මිණි ආරට ගන්න සුදානම් කරනවා . ඒක ටිකක් ලොකු වැඩක් . ටිකක් කල් යාවි . ඔබේ විද්‍යුත් ලිපිනය මට එවන්න . එතකොට මට Google Drive යොමුව එවන්න පුළුවන් .

      Delete