May 10, 2016

මුණුබුරා සහ සීයා | Shel Silverstein


'
හැන්ද අතඇරෙනවා මා අතින්, සමහර දාට' කීවා මුණුබුරා
'
මගේ අතිනුත්' කීවා සීයා
රහසින් කීවා කොලුවා 'මම කලිසම තෙමාගන්නවා'
'
මමත්!' හිනැහුනා සීයා
'නිතර හඬනවා මම' මුණුබුරා කියද්දී
හිස සලා 'මමත්' කීවා සීයා
'ඒත් ඉවසන්න අමාරුම...' කීවා මුණුබුරා
'
ලොකු අය ගණන් ගන්නේ නැති එක මාව'
ඔහුට දැනුණා රැළි වැටුණු අතක උණුසුම
'
මට තේරෙනවා හොඳට' කීවා සීයා 

`````````````````````````````

The Little Boy and the Old Man | Shel Silverstein 
---------------------------------------
Said the little boy, "Sometimes I drop my spoon."
Said the old man, "I do that too."
The little boy whispered, "I wet my pants."
I do that too," laughed the little old man.
Said the little boy, "I often cry."
The old man nodded, "So do I."
But worst of all," said the boy, "it seems
Grown-ups don't pay attention to me."
And he felt the warmth of a wrinkled old hand.
"I know what you mean," said the little old man




C. Manuel- Oil Painting




8 comments:

  1. " So you do all that too? " asked the little boy in wonder
    " yes, of course" said the old man
    " Aren't you ashamed? " murmured the little guy
    " No,…... are you?" asked the old man with a smile
    " No...Not any more" said the boy touching the old cheek with his soft lips

    ReplyDelete
    Replies
    1. the most perfect ending possible! :)

      Delete
  2. ගොඩක් දේවල් බොහෝ කෙටියෙන්. හීන් හිනාවක් ආවා. ඇයි මන්දා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ. Shel ලියලා තියෙන ගොඩාක් දේවල් මේ වගේ අපූරුයි. පිටුවට ගිහින් රවුමක් ඇවිදලා බලන්න.

      Delete
  3. පුංචි අයට ඔනේ එයලා කියන , එයාලට දැනෙන ඕනම දෙයක් අහන් ඉන්න , ආදරණිය සව්න් යොමන්නෙක්, හරිම සංවේදි තැනක්...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත, ස්තූතියි හීන දකින්නී!

      Delete