'හැන්ද අතඇරෙනවා මා අතින්, සමහර දාට' කීවා මුණුබුරා
'මගේ අතිනුත්' කීවා සීයා
රහසින් කීවා කොලුවා 'මම කලිසම
තෙමාගන්නවා'
'මමත්!' හිනැහුනා සීයා
'මමත්!' හිනැහුනා සීයා
'නිතර හඬනවා මම' මුණුබුරා කියද්දී
හිස සලා 'මමත්' කීවා සීයා
හිස සලා 'මමත්' කීවා සීයා
'ඒත් ඉවසන්න අමාරුම...' කීවා
මුණුබුරා
'ලොකු අය ගණන් ගන්නේ නැති එක මාව'
'ලොකු අය ගණන් ගන්නේ නැති එක මාව'
ඔහුට දැනුණා රැළි වැටුණු අතක උණුසුම
'මට තේරෙනවා හොඳට' කීවා සීයා
'මට තේරෙනවා හොඳට' කීවා සීයා
`````````````````````````````
The Little Boy and the Old Man | Shel Silverstein
---------------------------------------
Said the little boy, "Sometimes I drop my spoon."
Said the old man, "I do that too."
---------------------------------------
Said the little boy, "Sometimes I drop my spoon."
Said the old man, "I do that too."
The little boy whispered, "I wet my pants."
I do that too," laughed the little old man.
I do that too," laughed the little old man.
Said the little boy, "I often cry."
The old man nodded, "So do I."
The old man nodded, "So do I."
But worst of all," said the boy, "it seems
Grown-ups don't pay attention to me."
Grown-ups don't pay attention to me."
And he felt the warmth of a wrinkled old hand.
"I know what you mean," said the little old man
"I know what you mean," said the little old man
" So you do all that too? " asked the little boy in wonder
ReplyDelete" yes, of course" said the old man
" Aren't you ashamed? " murmured the little guy
" No,…... are you?" asked the old man with a smile
" No...Not any more" said the boy touching the old cheek with his soft lips
the most perfect ending possible! :)
Deleteමරු...
ReplyDeletethanks!
Deleteගොඩක් දේවල් බොහෝ කෙටියෙන්. හීන් හිනාවක් ආවා. ඇයි මන්දා..
ReplyDeleteස්තූතියි අරුණ. Shel ලියලා තියෙන ගොඩාක් දේවල් මේ වගේ අපූරුයි. පිටුවට ගිහින් රවුමක් ඇවිදලා බලන්න.
Deleteපුංචි අයට ඔනේ එයලා කියන , එයාලට දැනෙන ඕනම දෙයක් අහන් ඉන්න , ආදරණිය සව්න් යොමන්නෙක්, හරිම සංවේදි තැනක්...
ReplyDeleteඒක නම් ඇත්ත, ස්තූතියි හීන දකින්නී!
Delete