'Memories warm you up from the inside. But they also tear you apart.'- Murakami

July 07, 2023

'අපේක්ෂා' - රේඩියෝ කෙටිකතාවක් ලෙස

මගේ කෙටිකතාවක් මගේ ප්‍රියතම කලා ශිල්පිනියකගේ හඬින් අහන්න ලැබුණු මොහොත! මේ මගේ සහස් පියවර කෙටි කතා පොතේ 'අපේක්ෂා' කෙටිකතාව, නිරංජලා සරෝජිනී මහත්මියගේ හඬින්. 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ 'කෙටිකතා' වැඩසටහනට මේ කෙටිකතාව තෝරාගැනීම ගැන වැඩසටහන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු නිෂ්පාදන කණ්ඩායමටත්, මේ ආදරණීය හඬ වෙනුවෙන් නිරංජලා සරෝජිනී මහත්මියටත් මගේ ආදර ස්තූතිය! ❤


6 comments:

  1. ++=====++++_______++++ O

    ReplyDelete
    Replies
    1. සෑර්, ගුගලයා වැටවල් කෙලින්ම ස්පෑම් යවනවා කියන්නෙ? ඒකයි මම වැට camouflage කලේ.🤔🦉🐕😉

      Delete
    2. කැඩුණු වැටවල් නම් බේරෙනවා ඔන්න!
      මේකේ මුල් කන්සෙප්ට් එක නොදන්නා කෙනෙක් දැක්කොත් බලයි රහස් භාෂාවක්ද කියලා :D

      Delete
  2. ❤️💗💖💛❤️

    ReplyDelete