July 18, 2023

ගමනාන්ත


Translation of an excerpt from the book 'Authentic Success' by Robert Holden

ගමනාන්තයන් වෙත ඇබ්බැහිවීම ගැන ප්‍රවේසම් වන්න. සතුට ඇත්තේ මින් ඔබ්බෙහි ඇති තැනක, ඊළඟ රැකියාවක, වෙනත් සහකරුවෙක් ළඟ යන අදහස ඔබේ  අවධානය සොරාගැනීමට ඉඩ තිබේ. සතුට ඇත්තේ වෙනත් තැනක ය යන අදහස ඔබ අත් හරින තුරු කෙදිනකවත් සතුට ඔබ ළඟට නොඑනු ඇත.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Photo- sunrise at Loch Sport, Victoria


5 comments:

  1. What is the original?

    ReplyDelete
    Replies
    1. Pra- //Beware of Destination Addiction—a preoccupation with the idea that happiness is in the next place, the next job, or with the next partner. Until you give up the idea that happiness is somewhere else, it will never be where you are. ~Robert Holden//

      Delete
  2. මම නං අහල තියෙන්නේ: සතුට යනු බලාපොරොතුවක් ඇති වීමත්, එය ඉටුවීමත් අතර ඇති වී නැති වන මෙව්වා එකක් කියලයි.🤔

    ReplyDelete
    Replies
    1. බස්සා- Happiness is a state of mind කියලා පුරාන ඍෂිවරු කියලා තියනවනේ :)

      Delete