July 02, 2023

Life!


"You meet thousands of people
and none of them really touch you
and then you meet one person
and your life is changed forever"

- Love and other Drugs
(2010)

02 July 2023



photo- Ninety Mile Beach, Vic


13 comments:

  1. බකුසු වර්ශන් එක:
    you meet some birds
    and then your life won't be the same

    ReplyDelete
    Replies
    1. බකුසු වර්ශන් එක මෙහෙම නෙමෙයි ද?
      you meet some birds
      and then your whole life is අවුල්! :D

      Delete
  2. YouTube හරහා නිතරම එන 'ආදරය පිරී ඉතිරී ගිය වෙඩින්ග්ස්, ප්‍රොපෝසල්ස්', 'අරයගෙ වෙඩින්ග් එකේ අපි කරපු දේවල්; 'මෙයාගෙ වෙඩින්ග් එකේ අපි නටපු විදිහ' වගේ විඩියෝස් දකිනකොට මට හිතුනෙ අද කාලෙට ගැලපෙන්නෙ:

    "You meet thousands of people - doors to social media open up for you
    and then you meet one person - you get to fake your life on social media, forever"

    ඇත්තටම හිතුවොත් තමන්ගෙ ජීවිතේ සිදුවීම් පෙන්නලා ආදායමක් උපයා ගැනීමේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි ඉතින් ඔය සමහර අය පෙන්නන දේවල් කොච්චර cringeද කියනවනම් බලන අයට second hand embarrassment.

    ReplyDelete
  3. කියන්න බැරි වුනා ෆොටෝ එක හරිම ලස්සනයි, very calming and nice contrasts. මලී ගත්ත එකක්ද.

    ReplyDelete
    Replies
    1. //and then you meet one person - you get to fake your life on social media, forever"// මේක මරු Lotus :D මම හිතුවා මම වැඩිය ඔය celebrity ලා ගේ විස්තර දන්නේ නැති නිසාය කියලා ඉඳලා හිටලා එයාලගේ 'අපි කන හැටි බොන හැටි' වීඩියෝ දැක්කාම cringe වෙන්නේ. බලාගෙන ගියාම I am not alone! එක්තරා සෙලිබ්‍රිටි ජෝඩුවක් සේෂෙල්ස් වල වීඩියෝ series එකක්ම කරලා කියලා මට ආරංචි වෙලා මම බලන්න ගත්තා, ඉස්සර මම පොඩි කාලේ හිටිය රට බලන්න ආසාවට. ඒ දෙන්නා එයාපෝට් ඉඳන් යන වීඩියෝ එකෙත් බාගයයි අන්තිමට බැලුවේ :D

      ඔව්,ෆොටෝ එක මම තමයි ගත්තේ- අද උදේ. අහසේයි මුහුදෙයි පාටට ආසා හිතුණා :)

      Delete
  4. මේ ලිපියට හරියන කතාවක් - A MAN CALLED OTTO
    https://www.youtube.com/watch?v=eFYUX9l-m5I

    ReplyDelete
    Replies
    1. බස්සා දන්නවද මේකෙම 'A man called Ove' කියන පොත base කරගෙන ඒ නමෙන්ම කලින් ෆිල්ම් එකක් හදලා තිබුන බව? මම ඒක බැලුවා. ඒක ස්වීඩන්වල වුණු විදිහටයි තියෙන්නේ. මේක ඒකම ඇමෙරිකන්ෆයි කරලා හැදුව එකක්. එහෙම එකම කතාව එක එක රටවලට ගැලෙපෙන්න වෙනස් කරන එක ගැන දැනුණු අකමැත්ත නිසා මම මේක බැලුවේ නැහැ, Tom Hanks මගේ ප්‍රියතම නළුවෙක් වුණත්.

      හැබැයි බස්සා ගේ point එක හරි

      Delete
    2. ස්වීඩන් කතාව වඩා හොඳයි. ඇමෙරිකන් කතාව වාතයක්. ඔය ඔවේ ගේ කතාවට සමාන එකක් ලියන්න හිතන් ඉන්නව මගේ අසල්වැසියා ගැන. ඒ කාලෙම හිතුනේ. පොතකට ලියනවද බ්ලොගේට ලියනවද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ

      Delete