එතකොට ශෝකයෙන් ඉන්න අයට සතුට දෙන්නේ කවුද? :)
මායාවක් ය සතුටමහරිහැටි පෙනෙන නොපෙනෙන අහිමි වී ලුහුබැඳි විටදෑඟිලි අගම නවතිනසතුට නිති හමුවනු ඇතනොසිතනම තැන් තැන්වලගීතයක් විය හැක එයමුදු ව හිත් අග දැවටෙනනොසෙල්වෙන රිය පෙළ මැදකාන්සිය තෙරපෙන විටකෝපි උගුරක් විය හැකඅඳුරු දවසක කෙළවරසෙනෙහසක් පිරි දෑසක්මඟ බලා සිටි නිවසකමඳ ඉඩක් ඇති සතුටටදුක තරම් මහා බර නැතඑකම සිතුවිල්ලක් වීසිනාවක් ගෙන එනු හැක :)
ඒ දෙන ශෝකයත් අපි තදින්ම බාර ගන්න එකයි තියෙන අවුල.
ඔව් නේද? :)
එතකොට ශෝකයෙන් ඉන්න අයට සතුට දෙන්නේ කවුද? :)
ReplyDeleteමායාවක් ය සතුටම
Deleteහරිහැටි පෙනෙන නොපෙනෙන
අහිමි වී ලුහුබැඳි විට
දෑඟිලි අගම නවතින
සතුට නිති හමුවනු ඇත
නොසිතනම තැන් තැන්වල
ගීතයක් විය හැක එය
මුදු ව හිත් අග දැවටෙන
නොසෙල්වෙන රිය පෙළ මැද
කාන්සිය තෙරපෙන විට
කෝපි උගුරක් විය හැක
අඳුරු දවසක කෙළවර
සෙනෙහසක් පිරි දෑසක්
මඟ බලා සිටි නිවසක
මඳ ඉඩක් ඇති සතුටට
දුක තරම් මහා බර නැත
එකම සිතුවිල්ලක් වී
සිනාවක් ගෙන එනු හැක :)
ඒ දෙන ශෝකයත් අපි තදින්ම බාර ගන්න එකයි තියෙන අවුල.
ReplyDeleteඔව් නේද? :)
Delete