'Someone I loved once gave me a box full of darkness. It took me years to understand that this too was a gift.'-Mary Oliver

July 09, 2023

නොපවතීම


දැනටමත් සුදු ඇසටර් මලින්
සහ උඳුපියල්ලෙන්
සැරසුණු තණබිමේ
අලුතින් කහ මල් ගෙත්තමක්!

"වතුර නැතිව පවතින්නේ නැහැ ඕවා"
මා දරුවන්ට අනතුරු අඟවන මුත්
ඔවුහු මා බස නොතකා ඒවා නෙලති

දිය තිබුණත් නැතත්
ළමා කාලයද දිගු කල් නොපවතී

මම
මල් නෙලන ඔවුන් ව නරඹමි
හෙට දවසින් සහ
ඊයේ දවසින් නිදහස් ඔවුහු

අද දවස නෙළති

-පරිවර්තනය හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Out of Water' by Marie Ponsot

Digital painting

7 comments:

  1. (❁´◡`❁)+++👈(⌒▽⌒)👉👌

    ReplyDelete
  2. බස්සා, අජිත් දැන් තමයි නියම creative වැටවල් දකින්න හම්බවෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඒ ගමන අපේ ගමරාලත් පටන් ගත්තෙ නැතෑ, වැට දිගේ මල් හිටවන්න.🤣

      Delete
    2. හොඳම වැටට සම්මානයක් දෙන්න වටිනවා!
      දැන් කට්ටිය කමෙන්ට් නොකර මල් වැටවල් ගහලා ශේප් වෙනවා නේද? :D

      Delete
  3. $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

    ReplyDelete
    Replies
    1. ඩොලර් වැටක්! 🤩

      Delete