September 21, 2016

සමනල



























-The monarch butterfly, though vibrant in colour, is poisonous.

ඉහිරෙනා හිරු බිඳක පැහැය වෙමි
ගන අඳුරු මැදියමක අඳුර වෙමි
හිම මිදෙන සීතලක
දෑස් තරයේ පියා 
හෙටක එන වසත් කල සැරිසරමි

ඇඟිලි තුඩු මත නතර වී රැඳෙමි 
සිනහවක් දෙතොල රහසේ තබමි 
විසැති මුදු සිහිනයක 
පාට තවරා හදක 
නොලියවෙන කවියක් ව තටු සලමි

drawn with MS paint




5 comments:

  1. අපූරුයි

    //විසැති මුදු සිහිනයක
    පාට තවරා හදක
    නොලියවෙන කවියක් ව තටු සලමි//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා :)

      Delete
  2. ලසසනයි මලී.

    සිහිනයක මල් සුවඳ තවර ගමි
    හැගුම්වල සුව පහස රදවගමි
    රිදුම් දෙන සමනල අතීතෙක
    මතක ඇගිලි තුඩු මත පොවන්නෙමි.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද!

      Delete
  3. ///ඇඟිලි තුඩු මත නතර වී රැඳෙමි
    සිනහවක් දෙතොල රහසේ තබමි ///

    හරිම හරිම ලස්සනයි මලී.....:) :)

    ReplyDelete