November 12, 2015

ලස්සන!

අධිවේගයක කලබල
යන එන තීරු මැද ඉඩ
පෙනෙන නොපෙනෙන දුරකට
හිස මල් ගැවසි තුරු පෙළ

හඳුනමි කනේරු ම බව
ඒත් හිනැහෙද්දී නුඹේ ලස්සන!




2 comments:

  1. කළා රසය තිබුනත් නියඟලා මලේ ................

    ReplyDelete