February 07, 2022

කුඩා දරුවන් සහ පොත් කියවීම ගැන SBS ගුවන් විදුලි සාකච්ඡාව

පාසල් වයසට පෙර සිටම දරුවන් තුළ පොත් වලට ආදරය කිරීමේ පුරුද්ද ඇතිකරගැනීම ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන්විදුලි සේවයේ මා සමඟ කළ කතාබහක් මේ. මීට මට ආරාධනා කළ SBS ගුවන්විදුලි සේවයේ වැඩසටහන් නිෂ්පාදිකා අතිනි අමරසිරි මහත්මිය ඇතුළු සිංහල වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමට මගේ ස්තූතිය.


SBS Radio  07/ 02/2022

7 comments:

  1. හොඳ කතාබහක් හෙල්මලි. ඔබේ වටිනා අදහස් අගය කරමි.

    ReplyDelete
  2. අපේ මිසිස් දුඩලා දෙන්නව පොඩි කාලෙම පුස්තකාල වලට දැක්කුව. මට මුකුත් කරන්න් ඕනේ වුනේ නැහැ. මෙහෙත් ඉතින් නොමිලේ තමයි.

    ReplyDelete
  3. හරිම වැදගත් වටිනා වැඩසටහනක්. ඔබේ අදහස් දැක්වීම හරිම ලගන්නා සුළුයි.

    ReplyDelete
  4. ඉතා සාරවත් කරුණු රාශියක් ඉදිරි පත්කළා.

    ReplyDelete
  5. අපේ එවුංට පොත් කියවන්න උගන්නන්න මං කල කී දෑ ලිව්වානං; මාත් පොත් කත්තුරු කෙනෙක් වෙලා බොහෝ කල් නෝනේ!

    ReplyDelete