කියාගනු නොහැකිවදුහුලු පෙති මත ගැවසිරිදුම් දෙන සිහිනයකකථා බිඳුවක් තිබිය හැක.......ජයවේවා!!!
කෙටියි.. අගෙයි..
වැහි වැටෙන හවසක වුවසීතලේ සිනාසෙමින් ඇහැරෙන හීනකවියක්ව ලියවෙනු හැක.....Nice drawing...
Even a cyclamen flower,Relaxing in a deep slumber,May have a vivid dream,Hidden among her colorful petals,During a rainy twilight,When even laughter is constrained,That dream may awaken,And become a heartfelt verse.
ස්තූතියි හැමෝටම!Ravi glad to have inspired you to at least translate.. good job! :)
මල් හීන හඳුනනදෙනෙතකට ඉඳ හිට හසු වුවඒ බොහෝ කවි හීනඅඳුරේම සැඟවී යා හැක...
අඳුරේම පිපුණත්සැඟවී ඉබේ මැකුණත් කවි හීන අතරේ සිනා මතක ද විය හැක
අතිශය අපූරු කවියක්.. රවී මාමාගෙ පරිවර්තනයත් එසේමයි..))
ස්තූතියි වැසි දැරිය!:)
රවී කරලා තියෙන්නේ පරිවර්තනයක් විතරක්ම නෙමෙයි... අගය කිරීමකුත් එකතු කරලා...//And become a "heartfelt" verse//
ආ ඔව් නේද.. තිසරටත් පේන දේවල්! රවී මගේ නිකම්ම නිකම් 'ගිලිහෙන කවිය' heartfelt කරලා ලස්සන කරලා. ආයෙත් කවි ලියන්න පටන් ගන්න අභ්‍යාස කරනවත් ලු මේ දවස් වල.ඒ නිසා වෙන්න ඇති!
කියාගනු නොහැකිව
ReplyDeleteදුහුලු පෙති මත ගැවසි
රිදුම් දෙන සිහිනයක
කථා බිඳුවක් තිබිය හැක.......
ජයවේවා!!!
කෙටියි.. අගෙයි..
ReplyDeleteවැහි වැටෙන හවසක වුව
ReplyDeleteසීතලේ සිනාසෙමින්
ඇහැරෙන හීන
කවියක්ව ලියවෙනු හැක.....
Nice drawing...
Even a cyclamen flower,
ReplyDeleteRelaxing in a deep slumber,
May have a vivid dream,
Hidden among her colorful petals,
During a rainy twilight,
When even laughter is constrained,
That dream may awaken,
And become a heartfelt verse.
ස්තූතියි හැමෝටම!
ReplyDeleteRavi glad to have inspired you to at least translate.. good job! :)
මල් හීන හඳුනන
ReplyDeleteදෙනෙතකට ඉඳ හිට හසු වුව
ඒ බොහෝ කවි හීන
අඳුරේම සැඟවී යා හැක...
අඳුරේම පිපුණත්
Deleteසැඟවී ඉබේ මැකුණත්
කවි හීන අතරේ
සිනා මතක ද විය හැක
අතිශය අපූරු කවියක්.. රවී මාමාගෙ පරිවර්තනයත් එසේමයි..))
ReplyDeleteස්තූතියි වැසි දැරිය!:)
Deleteරවී කරලා තියෙන්නේ පරිවර්තනයක් විතරක්ම නෙමෙයි... අගය කිරීමකුත් එකතු කරලා...
ReplyDelete//And become a "heartfelt" verse//
ආ ඔව් නේද.. තිසරටත් පේන දේවල්! රවී මගේ නිකම්ම නිකම් 'ගිලිහෙන කවිය' heartfelt කරලා ලස්සන කරලා. ආයෙත් කවි ලියන්න පටන් ගන්න අභ්‍යාස කරනවත් ලු මේ දවස් වල.ඒ නිසා වෙන්න ඇති!
Delete