April 28, 2016

ඇයි අඳුරු මේ තරම්, ඔබේ කවි?


ඉතින් අඳුරු නැති ද සඳත්, බොහෝ විට?
අකුරු පැල්ලම් රහිත කඩදාසි හිස් නැති ද?

මැවූ විට එළිය, දෙවියන්
පිටුවහල් නොකළේය අඳුර

මැවුවේය ඔහු
කලුවර ලී සහ කපුටන්
ඔබේ වම් කොපුලේ උපන්ලපයත්

ඔබ අදහස් කළේ
'ඇයි ඔබ නිතරම දුකෙන්' කියා ද?

අසන්න සඳෙන්
අසන්න සඳ දැක ඇති දේ ගැන



Why Are Your Poems so Dark? | By Linda Pastan
--------------------------------------
Isn't the moon dark too,
most of the time?

And doesn't the white page
seem unfinished
without the dark stain
of alphabets?

When God demanded light,
he didn't banish darkness.

Instead he invented
ebony and crows
and that small mole
on your left cheekbone.

Or did you mean to ask
"Why are you sad so often?"

Ask the moon.
Ask what it has witnessed.




5 comments:

  1. Thanks Upeksha & Ivaan!

    ReplyDelete
  2. මේ ලින්ඩා පැස්ටන්ගේ පෙම්කවි වගේම මෙන්න මේ කවියට මම හරි ආසයි. නිකන් ඉන්න වෙලාවක සිංහලට හරවන්න.
    To A Daughter Leaving Home

    When I taught you
    at eight to ride
    a bicycle, loping along
    beside you
    as you wobbled away
    on two round wheels,
    my own mouth rounding
    in surprise when you pulled
    ahead down the curved
    path of the park,
    I kept waiting
    for the thud
    of your crash as I
    sprinted to catch up,
    while you grew
    smaller, more breakable
    with distance,
    pumping, pumping
    for your life, screaming
    with laughter,
    the hair flapping
    behind you like a
    handkerchief waving
    goodbye.

    ReplyDelete
    Replies
    1. අරුණ, ලින්ඩා ගේ තවත් කවි හොයද්දි මේ කවිය මටත් අහම්බෙන් හම්බවුණා.මේක කියවලා මගෙත් හුස්ම ටිකක් නතර වුණා. මේ කවියේ ඉන්න දුවගේ වයසේ තරමේ ඉන්න මගේ පුතාටත් මම පහුගිය කාලේ බයිසිකල් පදින්න පුරුදු කළා. මුලදී බයිසිකලය අතාරින්න නොදී කෑගැහුවත් ටික දවසකින් පුතාත් මේ විදිහට තනියම ඈතට පැදගෙන ගියා. ඒ වෙලාවේ මටත් මේ විදිහටම සතුටත් දුකත් දැනුණා. සමහර වෙලාවට හිතට ළඟ වැඩි දේ සිංහලට හරවන්න ලේසි නැහැ. ඒත් උත්සාහ කරලා බලන්නම්. ස්තූතියි ඔබට!

      Delete
    2. මලී......ඔය කවිය මම දැකලා කොහේද ලියලා තිබුනා. දුව වෙනම පදිංචි වෙන්න ගිය දවසේ දඩස් ගාලා මතක්වුනා...හරි පවර්ෆුල් ෆීලින්ග් එකක්.

      Delete