ඉතින් අඳුරු නැති ද සඳත්, බොහෝ විට?
අකුරු පැල්ලම් රහිත කඩදාසි හිස් නැති ද?
මැවූ විට එළිය, දෙවියන්
පිටුවහල් නොකළේය අඳුර
මැවුවේය ඔහු
කලුවර ලී සහ කපුටන්
ඔබේ වම් කොපුලේ උපන්ලපයත්
ඔබ අදහස් කළේ
'ඇයි ඔබ නිතරම දුකෙන්' කියා ද?
අසන්න සඳෙන්
අසන්න සඳ දැක ඇති දේ ගැන
Why Are Your Poems so Dark? | By Linda Pastan
--------------------------------------
Isn't the moon dark too,
most of the time?
And doesn't the white page
seem unfinished
without the dark stain
of alphabets?
When God demanded light,
he didn't banish darkness.
Instead he invented
ebony and crows
and that small mole
on your left cheekbone.
Or did you mean to ask
"Why are you sad so often?"
Ask the moon.
Ask what it has witnessed.
nice poem
ReplyDeleteThanks Upeksha & Ivaan!
ReplyDeleteමේ ලින්ඩා පැස්ටන්ගේ පෙම්කවි වගේම මෙන්න මේ කවියට මම හරි ආසයි. නිකන් ඉන්න වෙලාවක සිංහලට හරවන්න.
ReplyDeleteTo A Daughter Leaving Home
When I taught you
at eight to ride
a bicycle, loping along
beside you
as you wobbled away
on two round wheels,
my own mouth rounding
in surprise when you pulled
ahead down the curved
path of the park,
I kept waiting
for the thud
of your crash as I
sprinted to catch up,
while you grew
smaller, more breakable
with distance,
pumping, pumping
for your life, screaming
with laughter,
the hair flapping
behind you like a
handkerchief waving
goodbye.
අරුණ, ලින්ඩා ගේ තවත් කවි හොයද්දි මේ කවිය මටත් අහම්බෙන් හම්බවුණා.මේක කියවලා මගෙත් හුස්ම ටිකක් නතර වුණා. මේ කවියේ ඉන්න දුවගේ වයසේ තරමේ ඉන්න මගේ පුතාටත් මම පහුගිය කාලේ බයිසිකල් පදින්න පුරුදු කළා. මුලදී බයිසිකලය අතාරින්න නොදී කෑගැහුවත් ටික දවසකින් පුතාත් මේ විදිහට තනියම ඈතට පැදගෙන ගියා. ඒ වෙලාවේ මටත් මේ විදිහටම සතුටත් දුකත් දැනුණා. සමහර වෙලාවට හිතට ළඟ වැඩි දේ සිංහලට හරවන්න ලේසි නැහැ. ඒත් උත්සාහ කරලා බලන්නම්. ස්තූතියි ඔබට!
Deleteමලී......ඔය කවිය මම දැකලා කොහේද ලියලා තිබුනා. දුව වෙනම පදිංචි වෙන්න ගිය දවසේ දඩස් ගාලා මතක්වුනා...හරි පවර්ෆුල් ෆීලින්ග් එකක්.
Delete