January 13, 2016

රූප රාමු

කන්දක, නැම්මක
තරුණ එරබදුවක්
මීදුමක් පෙරවාගෙන
රත් මැණික් පැළඳගෙන

3 comments:

  1. කවි බ්ලොගයක් නම් අනිවා එන්න වෙනවා..
    ලස්සන කවියක්.. ජයවේවා!

    ReplyDelete
  2. ස්තූතියි!

    ReplyDelete