October 14, 2024

ජාත්‍යන්තර පාසල් පුස්තකාල මාසය ගැන SBS රේඩියෝ සමඟ කතාබහක්

ඔක්තෝම්බර් මාසය ජාත්‍යන්තර පාසල් පුස්තකාල මාසයයි. හැමදේම ඩිජිටල්කරණය වූ යුගයක පාසල් පුස්තකාලත්, පොදුවේ අනෙත් පුස්තකාලත් අභාවයට යමින් ද? ඩිජිටල් තාක්ෂණය එක්කම හැදී වැඩෙන දරුවන් පොත පතින් ඈත් වෙමින් ද? මේ ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන් විදුලියේ සිංහල සේවය එක්ක කතාබහ කරන්න මට ඉඩකඩ ලැබුණා.  


No comments:

Post a Comment