November 29, 2023

මිතුරු

 

ඔබේ සැබෑම මිතුරන් ඔබේ අඳුරුම මොහොතවල් වලදී ඔබ ළඟින් සිටින අයයි. ඒ ඔවුන් අඳුරු හෙවනැලි ඇති තැන්වල ඔබ හා අත්වැල් බැඳ සිටීමට නොබිය බැවිනි. එමෙන්ම ඔවුන් ඔබගේ සොඳුරුම මොහොතවල් වලදී ද ඔබ ළඟින් සිටිනු ඇත. ඒ ඔබට බබලන්නට ඉඩ දීමට ඔවුන් නොබිය බැවිනි. 

Translation of a quote by Nicole Yatsonky

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital painting

14 comments:

  1. ඔව් හොද මිත්‍රයා අපායට යන්න අඩගැහුවත් එනවා ;) මයියා

    ReplyDelete
    Replies
    1. මයියා- අනිවා, මටත් ඉන්නවා "යමු! මොකෝ පරක්කු?" කියන ජාතියේ මිත්‍රයෙක්. හැබැයි ඉතින් එයාගේ ඒ ගතිගුණ නිසා පෙරලාගන්න බාල්දි නම් අනන්තයි! :D

      Delete
  2. Replies
    1. බස්සා skiing ද? :)

      Delete
    2. ඔව්, වැටක් ගහලා ලිස්සුව.😁

      Delete
  3. එහෙම මිතුරු පාසිනා
    කොහොන කියනු වාසනා....

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්!
      ස්තූතියි දුමින්ද

      Delete
  4. Replies
    1. ස්තූතියි නවීන්

      Delete
  5. මම හොඳ මිත්‍රයෙක් හරිද 😀

    ReplyDelete
  6. ++++++++++++++++++++++++

    ReplyDelete
  7. සහතික ඇත්ත. එනමුත් ඔබ සැබෑම මිතුරා වෙන හැමෝම ඔබට සැබෑම මිතුරන් වෙනවා නම් මොනතරම් වාසනාවක්, නැද්ද?

    ReplyDelete