'Be careful who you make memories with, those things can last a lifetime.'― Ugo Eze

May 06, 2020

හුස්ම අහුරක් එක්ක මගේ කවියක්

තමන්ගේම කවියක් වුණත් තමන්ගේ කටහඬින් ඇහෙද්දී නුහුරුයි!

හුස්ම අහුරක් අරුණ වික්‍රමාරච්චි සොයුරාගේ අපූරු වැඩක්. ඒක කවි වලට තව මානයක් එකතු කරන තැනක්. එතැන මටත් පොඩි ඉඩක් වෙන් කළාට ස්තූතියි!








3 comments:

  1. හරි අගෙයි. කොරෝනා නිරෝධායනයේ දී 'හුස්ම අහුරක්' ගුවනට මුසුකර සතර දිසාවටම බෙදා හරින ලද වගයි .....!

    ReplyDelete
  2. කදිමයි දුව ...මේ වැඩෙත් අගය කළ යුතුයි. එකල ගුවන් විදුලියේ ඔහොම කවි වැඩසටහනක් තිබුණා මතකයි.

    ReplyDelete