July 05, 2016

උදෑසන-ඔබ
























සිහින් මිහිදුම විලසට
පැතිරෙන්න හද පතුලත
කඳු හිසක දුර තැවරෙන
රන්සුනු බිඳයි ඔබ මට
ඇහැරවා හැම පිණි බිඳ
දේදුණු තබා යනු මැන
නොකියූ කවක් ලියනෙමි
විල් දියක කැඩපත මත 

dawn in Golden Valley, Tasmania



4 comments:

  1. පින්තුරෙයි කවියයි දෙකම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. thank you! උදේ පාන්දර නිදිමතේ ගත්තු පින්තූර!

      Delete